පෙබරවාරි 2022: කොළඹ, ශ්‍රී ලංකාව: බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි “ඩෙමෝ දිනය” ආරම්භයත් සමඟම හරිත බලශක්ති ශුරතාවයේ (Green Energy Champion (GEC)) සිව් වන සහ අවසාන අදියර කරා ලඟා වී ඇත. ඩෙමෝ දිනයේ දී තෝරාගත් හරිත බලශක්ති නවෝත්පාදකයන් කණ්ඩායම් පහක්- එනම් එකෝස්ටීම් (Ecosteem), සනෝටා (Sanota), රෝද (Rhoda), රූට් සෝනාර් (Route Sonar) සහ […]