ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 14, 2026
වසර 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 8ක අපනයනය ඉලක්කයක් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාවේ ඇඟලුම කර්මාන්ත ක්ෂේත්‍රයට එම අපනයන වර්ධනය වේගවත් කිරීම සඳහා කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳ ප්‍රදර්ශන ද්විත්වය නැවත මෙරට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගෝලීය රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් තාක්ෂණය එකම වහලක් යටට එක් කරමින් Intex ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව InMac […]



