ලංකා ව්යාපාරික පුවත් - LBNJune 23, 2025
දේශය පෝෂණය කරමින්, මිහිතලය පොහොසත් කරමු තිරසර පරිසරයක් නිර්මාණය කරන්නට දිගු කාලයක් පුරා ලබා දුන් සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, 2025 ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන්නට සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (SFML) කටයුතු කරනු ලැබීය. ජුනි 5 දිනට යෙදී තිබූ මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ, පාසල් දරුවන් තුළ පරිසරය රැකගැනීම […]




