ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
PickMe සේවාව හරහා 2026/27 මූල්ය වර්ෂයේ මුල් මාස හය තුළ ස්වාධීන රියැදුරන් සහ වෙළෙන්ඳන් රුපියල් බිලියන 46.7ක ආදායමක් උපයා ඇතැයි සමාගම පවසයි. 2026/27 මුල්ය වර්ෂයේ පළමු භාගයේදී PickMe හරහා සිදුවූ ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 53.8ක් වූ අතර, එය පෙර මූල්ය වර්ෂයේ අදාළ කාලයට වඩා සියයට 43ක වැඩිවීමකි. රියැදුරන්, වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් වැඩි පිරිසක් සේවාවට […]



