ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 23, 2025
මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් […]





