ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 23, 2026
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය ප්රජා සත්කාර සහ සමාජ ක්රියාකාරකම්වල කොටසක් වශයෙන් ගම්පොළ Al-Misbahiyyah Arabic College හිදී විශේෂ ඉෆ්තාර් සැමරුම් උළෙලක් සංවිධානය කළේය. මෑතකදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙම පාසලටත් එහි සිසුන්ටත් විශාල බලපෑමක් එල්ල විය. එබැවින් රමාසාන් උත්සව සමයේ පාසලේ ගුරු සිසු ප්රජාව සමඟ එක්ව ඉෆ්තාර් උත්සවය […]



