ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 1, 2026
2024 වසරේදී කොළඹ අවට පිහිටි උප නගර අතුරින්, මහල් නිවාස (Apartment) වෙළඳපොළ තුළ ඉහළම විභවයක් සහිත හා ආයෝජන අවස්ථා සීමිත වූ සුවිශේෂී කලාපයක් ලෙස රාජගිරිය නැවතත් සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන තිබේ. 2023 වසරේ සිව්වන කාර්තුවේ සිට 2024 සිව්වන කාර්තුව දක්වා කාලය තුළ රාජගිරියේ දේපළ මිල ගණන් 29.7% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව වර්ග […]





