COVID-19 රෝග ව්‍යාප්තිය නිසා විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ ජනතාව යළි නගාසිටුවමින්, රජය ක්‍රියාවට නංවා ඇති ‘Restart Sri Lanka’ වැඩසටහනටද දායක වීමේ අරමුණ පෙරදැරිව, සිය රන් සහතිකපත් මූල්‍ය පහසුකම් ක්‍රමය යටතේ හදිසියකදී සහනයක් ලෙස ලබාදෙන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට අමානා බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව දැන් ආරක්ෂාව සඳහා රන් භාණ්ඩ තැන්පත් […]