ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන ROYAL CASHEWS සමාගම ^www.royalcashew.lk& ‘ජාතික අපනයන සම්මාන උළෙල -2020’ (NCE Exports Awards-2020) හි රන් සම්මානයෙන් සිව්වනවරටත් පසුගියදා පිදුම් ලැබීය. ශී‍්‍ර ලංකා ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ 28වන ‘ජාතික අපනයන සම්මාන උළෙල’ පසුගියදා කොළඹ ෂැංගී‍්‍ර ලා හෝටලයේදී විශේෂ ආරාධිතයා ලෙස පැමිණි ශී‍්‍ර ලංකා ටෙලිකොම් හි සභාපති […]