ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 13, 2026
Melsta රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර ඒකාබද්ධ කොමිසමේ (Joint Commission International – JCI) 8 වන සංස්කරණයේ ප්‍රමිතීන්ට අනුකූලව පිළිගැනීම දිනාගත් මෙරට ප්‍රථම රෝහල බවට පත්විය. මෙම ඇගයීම රෝගීන්ගේ ආරක්ෂාව, සායනික ගුණාත්මකභාවය සහ අඛණ්ඩ දියුණුව වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් මිණුම් වලට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් හිමිව ඇත. මෙමගින් මෙරට […]












