ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ තනි තරග අංශයෙන් රන් පදක්කම් 14ක් ඇතුළුව පදක්කම් 24ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේදීම ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. භූතානයේ තිම්පු නුවරදී නිමාවට පත්වූ මෙවර තරගාවලියේ පළමු අදියර ලෙස පැවැති කණ්ඩායම් අංශයේ තරග ත්‍රිත්වයෙන් රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකාව දෙවැනි අදියර ලෙස පැවැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තනි තරග වූ ඒකල, […]









