කලක් තිස්සේ විරාජමානව නැඟී හිඳිමින් දැයක් පෝෂණය කරන්නට දායක වූ මහා වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින විට ඊට යළි පණ දෙනු වස් ආරම්භ කළ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ජීවය ලද තවත් වාරි පද්ධතියක් පසුගියදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් විය. එසේ ජනතා අයිතියට පත් කෙරුණේ නාගොල්ලාගම […]