LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ශ‍්‍රී ලංකාව පුරා දියත් කර තිබෙන ‘රටපුරාම LANKAQR’ වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා සහභාගී විය. තරුණ සහ ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ නිරීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ […]