ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 15, 2025
2025 නොවැම්බර් 12, කොළඹ: ක්‍රීඩාව සහ විලාසිතාව අතර නව සම්බන්ධතාවයක් ගොඩනංවමින්, Ebony Holdings (Pvt) Ltd හි ප්‍රමුඛතම සන්නාමය වන Vantage, 2025/26 රග්බි තරග වාරය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වෙමින් සිලෝන් රග්බි සහ පාපන්දු සමාජය (CR & FC) සමඟ අත්වැල් බැඳ ගනී. කොළඹ 07, CR & FC ක්‍රීඩාංගණයේදී පැවති නිල ජර්සි එළි දැක්වීමේ උත්සවයේ දී […]












