ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 22, 2026
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වන ලදී. කොළඹ කිංග්ස්බරි හෝටලයේ බැල්මොරල් හිදී පැවති මෙම එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතාද එක් විය. මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ යෝජනා හා […]




