ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2026
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රය නංවාලීම උදෙසා කැපී පෙනෙන මෙහෙවරක නිරත වන මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා ඇඟලුම් සන්නාමයක් වන CARNAGE, ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් උලෙළට සහභාගී වී සිටින ශ්‍රී ලංකා සංචිතයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී. දේශීය ක්‍රීඩා දක්ෂතා ජාත්‍යන්තරයට රැගෙන යාම වෙනුවෙන් CARNAGE සන්නාමය දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාවය තුළින් තවදුරටත් මැනවින් පෙන්නුම් කරයි. මෙම සහයෝගීතාවය ශ්‍රී […]



