Tag: යාපනය

SANASA-IDIRIYA-IMAGE-2-LBN.jpg

1min250
සණස සමූහයේ නායක ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව බිහි වුණු “සණස ඉදිරියˮ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ජූලි 18 සහ 19 යාපනයේ ටිල්කෝ හෝටලයේදී පැවැත්විණි. එයට ප්‍රදේශයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයෝ සහභාගී වූහ. ප්‍රධාන ආරාධිතයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු සහභාගී වූහ. පළමු දිනයේදී “සණස […]

Q-goes-trilingual-LBN.jpg

1min190
Lanka QR විසින් සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු ජංගම ගෙවීම් යෙදුම වන Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ අනුවාද තුළින් දියත් කිරීමේ උත්සව නිට්ටඹුව සහ යාපනයේ පවත්වන ලදී. කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන මෙය මුළු දිවයිනම ආවරණය වන පරිදි වඩාත් පුළුල් පාරිභෝගික ප්‍රජාවකගේ පරිශීලනයට පහසු භාෂා භාවිත කිරීම සඳහා අවස්ථා සලසා දී ඇත.   […]

Image-of-the-‘DIVA-Karathitku-Valimai-Entrepreneurial-Skills-Development-Program-in-Jaffna.jpeg

1min240
විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ යාපනය වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 19වන දින සම්මානයට පාත්‍ර විය.  මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ නිපුණතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, ‍‍‍‍‍‍‍Women […]

GBCSL-Awards-2023-LBN.jpg

1min120
ගොඩනැගිලිවල පරිසර හිතකාමී බව අගයන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් ප්‍රදානය කරන ප්ලැටිනම් වර්ගීකරණය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පසුගියදා සමත්ව තිබේ. 2023 GBCSL සම්මාන උළෙලේ දී මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, කොමර්ෂල් බැංකුවට කවුන්සිලයේ 2023 හරිත ව්‍යාපාර නායකත්ව සම්මානය සඳහා බැංකු අංශයේ විශේෂ ගෞරවනීය සඳහන ද ලැබුණි. […]

Kelini-Shakthi-Pass-out-23-Pix-02-LBN.jpg

1min190
      ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම තම ප්‍රමුඛ හා සම්මානනීය සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැලණි ශක්ති’ එක් අවුරුදු විදුලි කාර්මික පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසු කණ්ඩායම් 2කට එක්වර සහතිකපත් ප්‍රදානයකිරීම යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණි. කැලණි කේබල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහින්ද සරණපාල, සහකාර ප්‍රධාන […]

Ceylinco-Jaffna-Call-Centre-LBN.jpg

1min230
      දමිළ කතා කරන ගනුදෙනුකරුවන් උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් යාපනයේ නව ඇමතුම් මධ්‍යස්ථානයක් විවෘත කර ඇති අතර එමගින් කොළඹ පිහිටි සමාගමේ ප්‍රධාන සම්බන්ධතා මධ්‍යස්ථානයේ සේවය කිරීම සඳහා සේවකයින්ට නැවත ස්ථානගත වීමේ අවශ්‍යතාවයද ඉවත් කෙරෙයි. යාපනයේ සෙලින්කෝ ලයිෆ් ශාඛාවේ පිහිටා ඇති මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය කාර්යමණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත වන අතර, පිටතට […]

SANASA-LBN-2.jpg

1min520
      ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාව යාපනය නගරයේ අංක 237‚ ස්ටැන්ලි මාවත යන ස්ථානයේ පසුගියදා සුභ මොහොතින් විවෘත කළේය. දේශීය සම්ප්‍රදායට මුල් තැන දෙමින් එම විවෘත කිරීමේ උත්සවය සණස සමුහයේ නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් […]

IMG-20221129-WA0002-LBN.jpg

1min580
      අලියාන්ස් ලයිෆ් සමාගමේ යාපනය තිරුනෙල්වේලි ශාඛාව සම්පූර්ණයෙන්ම නවීකරණය කර විවෘත කිරීම පසුගියදා සිදු විය. පාරිභෝගික භවතුන් වෙත  වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා තම ශාඛාවන්හි පවතින පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් අලියාන්ස් ලංකා සමාගම ආරම්භ කර ඇති වැඩසටහනක එක් අදියරක් වශයෙන් මෙම ශාඛාව නවීකරණය කරන ලදි.  තම ශාඛාවන්හි යටිතල පහසුකම් පූර්ණ විශ්ලේෂණයකට ලක්කරමින්, එම […]

Diva-Image-Nallur-Final-LBN-Fill.jpg

1min280
      හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි දීවා පවර් ඇතුළු වෙල්වට්, පැරිස්, කුමාරික සහ විව්‍යා යන අනෙකුත් රූපලාවන්‍ය සන්නාම එකතුව යාපනය – නල්ලූර් උත්සවයට පැමිණි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී මුලපිරීමක් පසු‍ගිය මස දියත් කරන ලදි. දිගු කාලයකට පසු නැවත තම පාරිභෝගිකයන් සමඟ ඉතා  සමීපව කටයුතු කිරීමේ අවස්ථාව  මෙහි දී ලැබිණි. විවිධ වැඩසටහන් සහ දිනුම් ඇදීමේ තරඟ […]

01.-Mr.-S.C-Weerasekara-Group-Director-Chief-Operating-Officer-of-Capital-Maharaja-Group-and-Mr.-Kirubakaran-Managing-Director-of-the-Jaffna-Re-distribution-Centre-at-the-opening-ceremony.jpg

1min460
      තමෝප්ලාස්ටික් නල හා උපාංග අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා වන S-lon ලංකා පුද්ගලික සමාගම විසින්, සිය පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, ඔවුන්ගේ යාපන ප්‍රදේශයේ පිහිටි S-lon නැවත-බෙදාහැරීම් මධ්‍යස්ථානය නව ස්ථානයකයට රැගෙන ගොස් ඇත. මේ හරහා පාරිභෝගිකයාට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට  හැකිවනු ඇත. මෙම අභියෝගකාරී කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට මෙන්ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව