Tag: යාපනය

IMAGE-1-LBN-1.jpg

1min120
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් යාපනය දිස්ත්‍රික්කයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට ඉදි කිරීම් කර්මාන්තය හා වෙල්ඩින් ශිල්පය පිළිබඳ විශේෂ වැඩමුළුවක් යාපනය වාලම්පූරි හෝටලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා මේසන් හා වෙල්ඩින් ශිල්පීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ. ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ […]

CDC-LBN.jpg

1min1380
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café නවතම ශාඛාව යාපනයේදී විවෘත විය. ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ සිට මීටර් 900ක දුරින් අංක 229, පේදුරු තුඩුව පාර, යාපනය ලිපිනයේ පිහිටි එය ආයතනයේ නව වැනි ශාඛාව වේ. චීන ජාතික යුවළක් 1942දී ඇරැඹූ Chinese Dragon Café පසුගිය දශක කිහිපයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. ඔවුන් වර්තමානයේදී ගල්කිස්ස, රාජගිරිය, […]

DIMO-MEGA-FIESTA-LBN.jpg

1min1180
Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී.  ජුනි 24 සිට 28 දක්වා පැවැති මෙම දැවැන්ත Tata වෙළඳ වාහන සේවා කදවුර ඔස්සේ කලාපයේ ප්‍රවාහන කටයුතු සවිමත් කිරීම උදෙසා DIMO දක්වන සුවිශේෂී කැපවීම මැනවින් […]

WhatsApp-Image-2025-07-22-at-9.28.09-PM-LBN.jpeg

1min1170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber, යාපනයේ සිය සේවා ආරම්භ කරමින් රටපුරා ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම දියත් කිරීමත් සමඟ, යාපනයේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරක්ෂිත, ලාභදායී ගමන් පහසුකම් මෙන්ම ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම් අවස්ථාව මෙයින් උදා වී ඇත. තවද මෙය දේශීය රියදුරන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ වෙළඳුන් සඳහා නව ආදායම් […]

ComBank-Digital-Jaffna-event-LBN.jpg

1min1170
මෙරට ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දෙමින් තම ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සඳහා කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව විසින් යාපනයේදී ඩිජිටල් බැංකුකරණය වේගවත් කිරීමට ‘උතුර සවිබලගන්වමු’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.     යාපනයේ තින්නායි හෝටලයේදී පැවැති මෙම වැඩසටහන, බැංකුවේ උතුරු කලාපීය කාර්යාලය හා මධ්‍යම මෙහෙයුම් ඒකකය යන අංශවල සහයෝගයෙන් […]

Anagi-Womens-Banking-Centre-Jaffna-LBN.jpg

1min260
කාන්තාවන්ටම විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තා ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා කැපවූ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් කළමනාකරණය කරනු ලබන පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය විවෘත කර ඇත. යාපනය, රෝහල් පාර, අංක 474 දරන ස්ථානයේ පිහිටි බැංකුවේ යාපනය ශාඛාවේ විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය ‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ ලෙස නම් කර […]

Image-I-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution, එහි හත්වන කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය (RDC) පසුගියදා යාපනයේදී විවෘත කළේය. මෙම ස්ථානය සියලුම ප්‍රධාන මාර්ගවලට ආසන්නව පිහිටා ඇති බැවින් ප්‍රමාදයකින් තොරව මහජනතාවට ඖෂධ බෙදා හැරීම සහ සැපයීම පහසු කරයි. වසර ගණනාවක් තිස්සේ උතුරු පළාතට සේවාවන් සපයන Healthguard Distribution හට කලාපයේ සුව සේවා අවශ්‍යතා […]

Photo-Caption-03-1-LBN.jpg

1min170
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය (Markspen Group) අභිමානයෙන් යුතුව 2025 ජනවාරි මස 24,25,26 තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගනයේ දී පැවති 15වන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සදහා සහභාගී විය. ප්‍රදර්ශනය අතිසාර්ථකව අවසන් වූ අතර, එයට 73,000 කට අධික පිරිසක් සහභාගී විය. මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම , මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය යටතේ පවතින කැපීපෙනෙන සමාගම් ද්විත්වයකි. […]

Photo-Caption-02-LBN.jpg

1min260
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය (Markspen Group) , 15වන යාපනය ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනය සදහා සහභාගී වන අතර, 2025 ජනවාරි මස 24,25,26 යන තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගනයේ දී ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. මෙහිදී DOMA CTP 20 වර්ගයේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන එකම නියෝජිත ආයතනය වන මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් DOMA CTP 20 යන්ත්‍රය ද […]

Tree-planting-in-the-north-LBN.jpg

1min190
රටපුරා තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් වශයෙන් යාපනය සහ කිලිනොච්චි යන උතුරු දිස්ත්‍රික්කයන්හි ගස් 10,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර ඇත. යාපනය විශ්ව විද්‍යාලයට අයත් කිලිනොච්චි හා යාපනයෙහි අක්කර 600ක ඉඩම්වල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කය හරහා දිවෙන ඒ9 මාර්ගයේ දෙපස ගස් සිටුවීමට නියමිත බව බැංකුව පවසයි. මෙම ව්‍යාපෘතිය යාපනයේ ක්‍රියාත්මක වන ලාභ නොලබන පාරිසරික සංවිධානයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව