Tag: මූල්‍ය පහසුකම්

Punani-Openning-LBN.jpg

1min100
අමානා බැංකුවේ 30 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ‘International Campus of Science & Technology (ICST) විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී) එම්. එම්. එස්. කුවයිලිද්, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, ICST නිර්මාතෘ […]

Amana-Bank-collaborates-with-Havelock-City-LBN.jpg

1min150
අමානා බැංකුව, සිය මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් මගින් සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට එළඹීම පසුගියදා සිදු විය. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපෘතියක් වූ හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත දේපළ සංවර්ධන සමාගමක්  ලෙස සැලකෙන Overseas Reality සමග අනුබද්ධිත Mireka Homes (පුද්.) සමාගම සමග […]

WhatsApp-Image-2024-01-29-at-12.11.22-3-LBN.jpeg

1min320
ආර්ථික දුෂ්කරතා හමුවේ, විදෙස් රටවල හෝ නිවසෙන් ඈත්ව, රැකියාවලට යෑමට අකමැත්තෙන් වුව ද මව්වරුන්ට සිදු වී ඇත. එවැනි අභියෝග හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව සහ පෝෂණය වැනි දේ පිළිබඳ සොයා බැලීමට අපහසු වේ. මව්වරුන්ට නිවාස තුළ රැඳෙමින් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් ඕනෑ එපාකම් පිළිබඳ සොයා බලමින්,  ආර්ථික ස්වාධීනත්වය ද ළඟා කරගැනීමට, හැකිනම් එය විශාල පිටිවහලක් වනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව