Tag: මීගමුව

NTB-1.jpg

1min650
      නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පවත්වන  උපදේශන සම්මන්ත්‍රණ  මාලාවේ තුන්වැනි සහ හතරවැනි උපදේශන සම්මන්ත්‍රණ  පසුගියදා වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවලදී පැවැත්විණි.  මෙහි මූලික අරමුණ වූයේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ තම ව්‍යාපාර කළමනාකරණය කිරීමට ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා පුළුල් ව්‍යාපාරික මාර්ගෝපදේශ සහ මූල්‍ය උපදේශන පිරිනැමීමයි. වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවල පැවති උපදේශන […]

a.jpg

1min290
      ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය තම ආර්ථික කටයුතු සහ ජීවනෝපාය මාර්ග සඳහා මූල්‍ය සහයක් බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙන්ම, බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂා කරන පුද්ගලයන්ටද අතිශය වැදගත් […]

Hemas-Partners-with-Clean-Ocean-Force-Image-LBN-Fill.jpg

1min670
      2022 අගෝස්තු 30, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන Hemas Holdings PLC සහ එහි අනුබද්ධ සමාගමක් වන Hemas Manufacturing (පුද්.) සමාගම පසුගියදා Clean Ocean Force Lanka (COF) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත වේ. මේ […]

Negombo-Green-Building-opening.jpg

1min720
      සෙලින්කෝ ලයිෆ් සමාගම මීගමුව නගරයේ සමාගමට අයත් ඉඩමක ඉදිකළ නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල විවෘත කරමින් මීගමුව ප‍්‍රදේශයේ සිය මෙහෙයුම් කටයුතු කැපී පෙනෙන ලෙස පුළුල් කර තිබේ. මෙම නව ගොඩනැගිල්ල මගින් මීගමුවේ සෙලින්කෝ ලයිෆ් ශාඛාවට වර්ග අඩි 7,950 ක ඉඩකඩක් අළුතින් එක්කිරීමත් සමග සමස්ත වර්ග අඩි ප‍්‍රමාණය 18,859 ක්වී තිබේ. මේ අනුව, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව