ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 20, 2025
මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාර සහ සුවතා මධ්‍යස්ථානය වන මීගමුව Grand Leisure Care & Wellness Resort (www.grandleisure.lk) සුව පහසුව, වෘත්තීමය රැකවරණය සමග නිවාඩු නිකේතනයක දිවි ගෙවීම හා සමාන අත්දැකීමක් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට හඳුන්වා දෙයි. Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ වන ජ්‍යෙෂ්ට පුරවැසියන්ට 40%ක සුවිශේෂ වට්ටමක්ද හඳුන්වා දී තිබේ. ගෞරවය සහ සතුට පිරුණු ජීවිතයක් […]












