දේශීය කෘෂිකර්මාන්තයට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සිය අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව පසුගියදා මින්නේරියේ පැවැත්වුණු රන් අස්වනු මංගල්‍යය හෙවත් අලූත් සහල් මංගල්‍යයට පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේය. මීට අමතරව, මින්නේරිය වැව් ඉස්මත්තෙහි පිහිටි මහසෙන් මහා දේවාල භූමියෙහි පැවැත්වූ එම සාම්ප‍්‍රදායික මංගල්‍යයට සමගාමීව සිදු කරන ලද සමාජ සත්කාරක කටයුතු කීපයකටද […]