මානසික සෞඛ්‍යය වර්ධනය සඳහා මැහුම් ගෙතුම් වල නියැලීමට සහස්‍රයේ ළමයින් “Millennials” වැඩි නැඹුරුවක් දැක්වන බවට හේතු සාධක සොයාගෙන ඇත. සහශ්‍ර පරම්පරාව “චිකිත්සක පරම්පරාව”ලෙස මානසික සෞඛ්‍ය හා සම්බන්ධ බුද්ධිමය සංසද අතර හැඳින්වේ. ඔවුන්ට පෙර සිටි සෑම පරම්පරාවකට වඩා ඔවුන් මානසික චිකිත්සාව කෙරෙහි විශ්වාසය තබා ඇති අතර මානසික සෞඛය හා සම්බන්ධ කතිකාවන් සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමද […]