ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 17, 2023
Monsieur” ශ්‍රී ලංකාවේදී කොළඹ (2023 මාර්තු 13): වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2023) සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රංශ සහ ස්විස් නෘත්‍යමය ගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම ප්‍රංශ භාෂා කලාකරුවන් දෙදෙනෙකුවන ලොරෙන්ට් බෘෘනෙටි සහ මරියෝ පචියොලි […]





