ලංකා ව්යාපාරික පුවත් - LBNApril 27, 2026
2025 සිව්වන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. මෙම වාර්තාව තුලින් ඔසනඔදනහි නීති රීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම මඟින් පරිශීලකයින්ට ආරක්ෂිත අවකාශයක් ලබා දීමට ගනු ලබන පියවර පිළිබඳ විස්තර කරනු ලබයි. ඒ හරහා ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට යහපත් සහ ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට TikTok බලාපොරොත්තු […]









