ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 14, 2024
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, සිය මාර්ගගත බැංකුකරණ සේවාව (Online Banking) ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලියට අමතරව 0.5% ක අමතර පොලියක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඇතුළුව ඩිජිටල් නාලිකා ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම අමතර පොලිය හිමිවනු ඇත. DFCC බැංකුවේ ඩිජිටල් බැංකු […]