ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 27, 2026
කොළඹ කේන්ද්ර කරගත් උපායමාර්ගික සන්නිවේදන සහ මහජන සබඳතා නියෝජිත ආයතනයක් වන Mark and Comm (Pvt) Ltd ආයතනයේ, 2026 ඔක්තෝම්බර් 12 වන දින සිට ක්රියාත්මක වන පරිදි මාධ්ය සහ උපදේශන පිළිබඳ උපදේශක අධ්යක්ෂ (Consulting Director, Media & Advocacy) තනතුර සඳහා රුවන් තිළිණ සමරසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කොට තිබේ. මාධ්යවේදය, මාධ්ය සබඳතා සහ උපායමාර්ගික […]








