Tag: මාතර

Asiri-Image-LBN.jpg

1min250
Asiri Health විසින් මාතර දිස්ත්‍රික්කයේ හෘද රෝගීන්ට නවීන හා උසස් පෞද්ගලික හෘද සත්කාර සේවාවන් ලඟා කරමින්, මාතර Asiri Hospital හි සිය නවතම Cardiac Catheterization Laboratory (Cardiac Cath Lab) සහ Coronary Care Unit (CCU) ස්ථාපිත කිරීම පසුගියදා සිදු කරන ලදී. මෙම ආරම්භ කිරීමත් සමඟ දකුණු පළාතේ සෞඛ්‍යය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් විය. මෙම නව පහසුකම් […]

Sinhala-AMW-Strengthens-Southern-Presence-with-the-Opening-of-a-New-Showroom-in-Matara-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසදායක සන්නාමයක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW), තම නවතම ප්‍රදර්ශනාගාරය මාතර දී විවෘත කරමින් සිය ගමන්මගෙහි තවත් සන්ධිස්ථානයක් සාඩම්බරයෙන් සනිටුහන් කළේය. අංක 537, අනගාරික ධර්මපාල මාවත, වල්ගම, මාතර හි දී මෙම විවෘත කිරීමේ උත්සවය  පැවැත්විණි. දිවයින පුරා පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ අත්දැකීම් ලබා දීම සහ AMW හි […]

Mathara-Teen-1280x853.jpg

1min1170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රධාන අධ්‍යාපන වැඩසටහනක් වන HNB Teen+ Quiz Champs පසුගියදා මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි. ගණිතය, විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණය, තිරසාරභාවය, ඉතිහාසය සහ සාමාන්‍ය දැනුම යන විෂයන් පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලද මෙම තරගාවලියට පාසල් 80 කින් සිසු සිසුවියන් 600 කට […]

IASL-Collage-1.jpg

1min1260
ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව අලෙවිකරණ හා විකුණුම් සංසදයේ (MSF) සහයෝගය ඇතිව එක් දින මහජන සම්බන්ධතා වැඩසටහනක් මෙහෙයවීමට පසුගියදා කටයුතු කරන ලදී. විශේෂයෙන් එදිනෙදා ජීවිතයට රක්ෂණය සහාය වන ආකාරය පිළිබඳව මහජන අවබෝධය ඉහළ නැංවීම සහ විවිධ ප්‍රජාවන්හි මූල්‍ය සාක්ෂරතාවය වැඩි […]

Boys-Olcatte-LBN.jpg

1min450
2024 රිස්ට්බරි-ශ්‍රීමත් හෙන්රි ඕල්කට් පාසල් සහය දිවීමේ ශූරතාවලිය පසුගියදා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිවයින පුරා ඕල්කට් පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් ඊට සහභාගී වූහ. මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, එම සංගමයේ ක්‍රීඩා සමාජය සහ කර්නල් හෙන්රි ස්ටීල් ක්‍රීඩා පදනම එක්ව සංවිධානයකරන ලද මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමයවන CBL […]

MFA-Logo-WJagath-Art.png

1min460
      ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාවය ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් කලා උළෙල මාතර කොටුවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ සහ ඉන් එපිට වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙලේ (MFA) පළමු පියවර 2024 වසරේ පෙබරවාරි මස 02 සිට 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව […]

Image-01-1.jpg

1min200
      විදේශ කාඞ්පත් හිමියන්ට මුදල් හුවමාරුව වඩාත් පහසු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මාතර මඩිහ පිහිටි සුප‍්‍රසිද්ධ Doctor’s House අවන්හලේදී සිය 801 වැනි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය දියත් කරමින් Dynamic Currency Conversion (DCC)  විශේෂාංගය හඳුන්වා දී ඇත. Dynamic Currency Conversion (DCC) විශේෂාංගය මගින් ජාත්‍යන්තර වීසා සහ මාස්ටර්කාඞ් හිමියන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව