ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2026
ගාල්ල මහින්ද විද්යාලයේ ආදි ශිෂ්ය සහෝදරත්වය ශක්තිමත් කරමින්, තරුණ ආදි මහින්දීයයන් විද්යාලයේ අනාගත අභිවෘද්ධියට දායක කර ගැනීම අරමුණු කර ගනිමින් ‘UNI Night 26’ වැඩසටහන, මහින්ද සමාජය (Mahinda Club) විසින් පසුගියදා පිටකෝට්ටේ, සෝලියස් හෝටල් පරිශ්රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. මහින්ද විද්යාලයේ ආදි විද්යාර්ථයින් සහ දිවයින පුරා විශ්වවිද්යාල හා උසස් අධ්යාපන ආයතනවල අධ්යාපනය ලබන ආදි මහින්දීයයන් එකම […]



