ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 22, 2026
පොලී රහිත විකල්ප මූල්‍ය ආයතන සංගමය [Association of Alternate Financial Institutions (AAFI)] විසින් තම වාර්ෂික මහා සභා රැස්වීමේදී 2026/2027 වර්ෂය සඳහා එහි නව නිලධාරී මණ්ඩලය පත්කරන ලදී. පහත සඳහන් නියෝජිතයන් 2026 වසරේ ජනවාරි මස සිට වසර 2 ක කාලසීමාවක් සඳහා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ නිලධාරී මණ්ඩලයට තෝරා පත්කරගනු ලැබූහ. සිද්දීක් අක්බාර් මහතා – සභාපති සුරේෂ් […]












