2021 මාර්තු 20, කොළඹදී: ළඟ එන අලූත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහරගම ප‍්‍රදේශවාසී පාරිභෝගිකයන්ට අලූත් අත්දැකීමක් ලබාදීමේ අරමුණෙන් නව අංග රැසක් එක් කරමින් පෙරට වඩා වැඩි ඉඩකඩක් නිර්මාණය කරමින් යුතුව නවීකරණය කරන ලද මහරගම ෆැෂන් බග් ශාඛාව 2021 මාර්තු මස 20 වැනිදා යළි විවෘත කෙරිණ. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස පරිසර අමාත්‍යාංශයේ […]