ලංකා ව්යාපාරික පුවත් - LBNApril 28, 2026
මදුරු වර්ධන සමය ආසන්න වෙමින් පවතින මෙම අවස්ථාවේදී Exterminators PLC සහ Sentario UK Limited කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා ඩෙංගු වැනි මදුරුවන් මඟින් පැතිරෙන රෝග පාලනයට ශ්‍රී ලංකාවේ භාවිත කරන ක්‍රමවේද වෙනස් කළ යුතු බව අවධාරණය කරයි. දිගු කාලයක් පුරා මදුරුවන් පාලනයේ ප්‍රධාන ක්‍රමයක් වූ දුමායනය සාර්ථක නොවන බවත්, එයින් සමාජයට සහ පරිසරයට අවදානම් මතු […]




