ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2025
ගොවීන්හට, විශේෂයෙන් තරුණයින්හට, නවීන හා තිරසාර වගා පිළිවෙත් වැළඳ ගැනීමට අවශ්‍ය වන මෙවලම්, දැනුම සහ විශ්වාසය ලබා දීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව මඩකලපුව සහ වැලිමඩ යන ප්‍රදේශවල වැඩසටහන් දෙකක් පවත්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනය වෙනුවෙන් සිය කැපවීම නැවතත් තහවුරු කර ඇත. මෙම වැඩසටහන් දෙකම බැංකුවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද අතර එමගින් මෙරටට […]











