ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2025
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව විසින් පසුගියදා සම්බුදු තෙමගුල නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. වාර්ෂික භක්ති ගීත ප්‍රසංගය සමගින් ආරම්භ වූ එම වැඩසටහන් මාලාව 2025 මැයි 09 දින සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සෙලාන් බැංකුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී […]




