ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 27, 2026
ඉහළ වටිනාකමක් ඇති කෘෂි බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම ශ්‍රී ලංකාවේ කෘෂි ආ¾ථිකයට බරපතළ ත¾ජනයක් බවට පත්ව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනයකින් තොරව දිගින් දිගටම පැවතුණහොත් කෘෂික¾මාන්තයට නව ආයෝජන පැමිණීම අඩාල වී, මෙරට කෘෂි අපනයනවල තරගකාරීත්වය දු¾වල වීමත් අනෙක් අතට ගොවීන්ගේ සහ වතු සේවකයන්ගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්විය හැකි බවද සංගමය […]



