ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 13, 2026
ශ්රී ලංකාවේ ශීඝ්රයෙන් වර්ධනය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්රිත නිෂ්පාදක (Home-baking) ප්රජාවට අවශ්ය දැනුම, අත්දැකීම් සහ සබඳතා ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින කොළඹ Sheraton හෝටල් පරිශ්රයේදී සාර්ථකව පැවැත්විය. මෙම […]



