සෙලාන් බෑන්ක් පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස 2024 මැයි 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර තිබේ. දැනට එහි සභාපති ලෙස කටයුතු කරන රවී ඩයස් මහතා, 2024 මැයි 28 දින වනවිට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කර, 2007 අංක 11 දරන බැංකු පනත […]