ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2025
DFCC බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම එකඟතාව යටතේ ලංකා වාණිජ මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන සාර්ව ආර්ථික සහ ක්ෂේත්‍රයීය බුද්ධි තොරතුරු භාවිතා කිරීමට DFCC බැංකුවට අවස්ථාව හිමි වේ. මෙය DFCC බැංකුවට මෙන්ම එහි ගනුදෙනුකරුවන්ටද බෙහෙවින් වැදගත් වනු ඇති අතර, එමගින් මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, පවතින තත්වයන්ට වඩාත්ම හොඳින් […]



