ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 7, 2022
දිවයිනේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, රටේ ව්‍යාපාර ක්ෂේත්රය නංවාලීමේ අරමුණින් යුතුව, ‘බිස්නස් බෑන්කිං’ (Business Banking) සේවාව තවත් වැඩි දියුණු කර හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රටේ ව්‍යාපාර ක්ෂේත්රය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනංවාගෙන සිටින මුල්‍ය සේවා සම්පාදකයෙකු වන අතර, ‘බිස්නස් බෑන්කිං’ යටතේ රටේ විවිධ ක්ෂේත්රයන්ට […]