ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 6, 2023
බදු-පෙර ලාභය රු. මිලියන 7,181 දක්වා 100.75% කින් ඉහළට සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 39.10% ක් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 15.29% ක් සෙලාන් බැංකුවේ බදු-පසු ලාභය 2023 වර්ෂයේ මුල් මාස 9 තුළ රු. බිලියන 4.49 ක් ලෙස වාර්තා වී තිබේ. […]