Tag: බිලියන

WhatsApp-Image-2025-04-24-at-9.23.10-AM.jpeg

2min90
Uber සහ Uber Eats මගින් ජනනය වූ පාරිභෝගික අතිරික්තය (Consumer Surplus)* රු. බිලියන 338 ඉක්මවයි රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්, ඔවුන්ට තිබූ ඊළඟ ජීවනෝපායමය විකල්පයට සාපේක්ෂව 24% ක් වැඩි ආදායමක් Uber හරහා උපයා ඇත. ප්‍රාදේශීය අවන්හල් සහ අලෙවිසැල් වෙනුවෙන් ලබාදුන් අතිරේක වටිනාකම් දායකත්වය රු. බිලියන 3.6 ක් nUber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය අඛණ්ඩ ආධිපත්‍යය යලි තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 දී රුපියල් බිලියන 37.14 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 65.54 ක මුළු ආදායමක් වාර්තා කර ඇති අතර එයින් සමාගමේ අඛණ්ඩ වෙළඳපොළ නායකත්වයේ 21 වන වසර සනිටුහන් කර ඇත. 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මාස […]

IMAGE-02.jpeg

1min70
ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන PAYable සමාගම, රුපියල් බිලියන 100 ඉක්මවමින් ගනුදෙනු සිදු කිරීම සාඩම්බරයෙන් සමරයි. PAYable සමාගම ලැබූ මෙම ජයග්‍රහණය, ඔවුන්ගේ ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි. ශ්‍රී ලංකාව පුරා පවතින ව්‍යාපාරයන් සඳහා ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ගෙවීම් කිරීමට සහය ලබා දෙමින්, ඔවුන්ගේ ආදායම ඉහළ නංවමින්, මූල්‍ය අනාගතය සවිමත් කිරීම […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු […]

Shyam-Sathasivam_.jpg

1min130
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ […]

Shyam-Sathasivam_.jpg

1min110
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස හය සඳහා (1HFY25) රුපියල් බිලියන 30.1 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 6.8% ක වර්ධනයකි.     දළ ලාභ ආන්තිකය 30.4% ක ස්ථාවර මට්ටමක […]

HNB-financials-LBN.jpg

1min130
හැටන් නැෂනල් බැංකු සමූහය 2024 වසරේ පළමු මාස නවය සඳහා රු. බිලියන 23.7 ක බදු පසු ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. මේ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුවේ බදු පසු ලාභය 34% කින් වර්ධනය වී රු. බිලියන 22.2ක් විය.     […]

Ms.-AYODHYA-IDDAWELA-PERERA-LBN.jpg

1min110
සම්පත් බැංකුව 2024 සැප්තැම්බර් 30 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා පිළිවෙලින් 36% ක හා 44% ක වර්ධන වේගයන් සහිතව රුපියල් බිලියන 29.9 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 17.8 ක බදු පසු ලාභයක්ද වාර්තා කිරීමට සමත් විය. මෙම ලාභයන් වාර්තා කරනු ලැබූයේ රුපියල අතිප්‍රමාණය වීම හේතුවෙන් වාර්තා වූ රුපියල් බිලියන 3.6 ක විනිමය අලාභය ද සැලකීමෙන් […]

EK-dnata-LBN.jpg

1min310
එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් හොඳම අර්ධ වාර්ෂික මූල්‍ය කාර්යසාධනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ 2024-25 පළමු මාස හය සඳහා බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 10.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.8) ලාභයක් වාර්තා කරමිනි. එම අගය, පසුගිය වසරේ අනුරූප කාලසීමාව සඳහා වූ වාර්තාගත පෙර බදු ලාභයේ අගය අභිබවා යයි.     2023 දී පනවන ලද එක්සත් […]

Courtyard-Image-02-LBN.jpg

1min60
ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය 2024 අගෝස්තු 26 වැනි දින වනවිට එනම් ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර රුපියල් බිලියන 4.2 කට අධික අලෙවියක් උපයා ගැනීමට සමත් විය. ඒ අනුව John Keells Properties හි මෙම විශිෂ්ට ජයග්‍රහණය හරහා ආයෝජකයින් සහ නිවාස ගැනුම්කරුවන් යන දෙඅංශයේම මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ඇති දැඩි ඉල්ලුම සහ උනන්දුව අවධාරණය කරයි.     ජා-ඇල VIMAN […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව