කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික සේවා සමාගම්, ජංගම දුරකතන සමාගම් සහ රක්ෂණ සමාගම් සමග ඒකාබද්ධ වී සිය අති නවීන Cash Recycler Machine (CRM) යන්ත‍්‍ර ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වාදී තිබේ. දිවයින පුරා බැංකුවට අයත් CRM යන්ත‍්‍ර 265 ක් පිහිටුවා තිබෙන බවත් ඒවා දිනයේ පැය 24 පුරා […]