DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange – LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange – LGX) ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව සතුටින් නිවේදනය කරයි. 2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙස සැලකේ. මෙය […]