අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කැකිරාවේදී විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් සිය බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අමානා බැංකුව මෙලෙස තම පාරිභෝගික සේවා ජාලය පුළුල් කිරීමේ කටයුතු වල නිරත වේ. අංක 15, ECD ආකේඩ්, තලාව පාර, කැකිරාව යන ස්ථානයේ විවෘත වූ මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 62 […]