ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 10, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සියලුම බැංකු සේවා සහ පහසුකම්වලින් සමන්විත නව පාරිභෝගික ඒකකයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී විවෘත කළේය. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම සහ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හිදී විවෘත කළ මෙම HNB නව පාරිභෝගික ඒකකය මගින් පුළුල් […]




