ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 29, 2026
මූලික බැංකුකරණය, ණය දීම්, වෙළඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි කෘතිම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය මට්ටමේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්රයේ ගෝලීය ප්රමුඛයෙකු වන Intellect Design Arena Ltd., ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ […]



