අමානා බැංකුව සහ බාටා එක්වී, අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට වට්ටම් පිරිනැමීම සඳහා සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන යටතේ ‘B.first’ සන්නාමය යටතේ එන පාවහන් මිලදී ගන්නා අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට 15% ක වට්ටමක් හිමිවනු ඇත. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මාස 5 කට අධික කාලයක් වසා තිබූ පාසල් යළි […]