ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 6, 2025
කොමර්ෂල් බැංකුවේ හරිත ණය සහ හරිත ලීසිං පහසුකම් තුළින් පුනර්ජනනීය බලශක්ති විසඳුම් නිර්මාණය කර ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ තන්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Tantri Energy සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගිවිසුමේ අරමුණ වන්නේ සූර්ය බලශක්තිය විශේෂ කර ගනිමින් තිරසාර බලශක්ති පද්ධති සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන රැකියාලාභීන් […]



