ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 17, 2026
මොස්වෝල්ඩ් බුටික් (Boutique) හෝටල් සමූහයට අයත් බලපිටිය ප්රදේශයේ පිහිටි, Sundara by Mosvold හෝටල් පරිශ්රයේ දී පසුගියදා සාම්ප්රදායික කේක් මිශ්රණ උත්සවය පැවැත්විය. එම සැමරුම සමඟින් මොස්වෝල්ඩ් බුටික් හෝටල් සමූහය නිල වශයෙන් සිය උත්සව සමයේ ආරම්භය සනිටුහන් කරන ලදී. හෝටලයේ සූපවේදීන්, සමස්ත කාර්ය මණ්ඩලය සහ එහි නවාතැන් ගෙන සිටි අමුත්තන්ගේ දායකත්වය ඇගයීමේ අරමුණින් සංවිධානය කොට තිබූ මෙම […]



