අලුතින් ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා (09) දින පෙරවරුවේ මේ බව සඳහන් කළේය. බතික් […]